May 2, 2020

බෞද්ධ දේශපාලන දර්ශනය : වැදගත් කරුණු 12 ක්...



සංයුක්ත නිකායේ රජ්ජ සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ ධම්මරාජ සූත්‍රය, දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය, දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රය, දීඝනිකායේ කූටදන්ත සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ අධම්මික සූත්‍රය, ජාතකපාළියේ මහාහංස ජාතකය, ජාතකපාළියේ තේසකුණ ජාතකය, දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය, අඞ්ගුත්තර නිකායේ අගති හා නාගති සූත්‍ර, අඞ්ගුත්තරනිකායේ සඞ්ගහවත්ථු සූත්‍රය යනාදි සූත්‍රාන්ත හා ජාතක දේශනා තුළින් ප්‍රකට කෙරෙන බෞද්ධ දේශපාලන චින්තාව පිළිබඳ මූලික කාරණා දොළසක් මෙම ලිපියෙහි ඇතුළත් ය. මේ පිළිබඳ ව අධ්‍යයන කටයුතුවල නියැලෙන ගුරු සිසු සැමගේ ප්‍රයෝජනය පිණිස මෙම සටහන සකස් කර තිබේ.


ලිපිය ඇතුළත් PDF ගොනුව බාගත කර ගැනීම සඳහා පහත DOWNLOAD අයිකනය මත Click කරන්න.


























No comments:

Post a Comment